ගොසිප් පුවත්

articles

Jan
11

රැකියාවෙන් මෘදුකාංග ඉංජිනේරුවෙක් වී විනෝදයට පැන්සලෙන් තරුණියන්ගේ මුහුණු මැව්ව කසුන් යළි නොයෙන ගමන් ගිහින්

මිතුරන් සමඟ එකතුවෙලා විනෝද වෙමින් නිවාඩුවක් ගත කරන්න තියනවා නම් ඒකට ගොඩාක් දෙනෙක් කැමතියිනේ

 

ඉතින් ඒ වගේ විනෝද වෙලා නිවාඩුවක් ගත කරන්න ගියපු තරුණයෙක්ට ජීවිතයෙන් සදහටම සමුගන්න සිදුවීමේ පුවතක් වාර්තාවෙලා තිබෙනවා.

 

මේ අවාසනාවන්ත පුවත වාර්තා වන්නේ මාතර ප්‍රදේශයන්.

 

වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වූ ඩබ්ලිව්.ඒ.කේ.ධර්මදාසට සහ ඔහුගේ බිරිඳට කසුන් චාමික කියලා පුතෙක් හිටිය අතර ඔහු ඉගෙනීමට ගොඩාක් දක්ෂ අයෙක්.

 

ඉතින් ඔහුගේ මේ හැකියාව නිසා මාතර රාහුල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබලා උසස් පෙළ සමත්වෙලා මෘදුකාංග ඉංජිනේරුවරයෙකු  ලෙස උපාධියක් ලබාගෙන තිබුණා

 

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයෙන් තමයි ඔහු එම උපාධිය හදාරලා තිබුණේ.

 

ඉතින්  ඒ වගේ හොඳට ඉගෙනගෙන උපාධියක් ලබාගත්ත කසුන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ මෘදුකාංග ආයතනයක ඉංජිනේරුවෙකු ලෙස සේවය කළා.

 

ඒ වගේම යහළුවන් අතරේ හොඳ මිතුරෙකු ලෙසත් කසුන් කැපී පෙනෙන චරිතයක්වුණා

 

එහෙම සේවය කරන අතරේ කෙටි නිවාඩුවකට නිවසට පැමිණි ඔහු සිය මිතුරන් එක්ක මාතර මඩිහ මුහුදු තීරයේ දිය නාමින් කොරල්  නරඹමින් විනෝද වුණේ පසුගිය 14 වනදායි.

Kandy perahera - 2015


Temple of the tooth


2017 Sihanadha All rights reserved

Sihanadha Radio, Kadawatha Junction.